පරිශීලක මාර්ගෝපදේශය

AniShift නිවැරදිව භාවිත කරන ආකාරය සහ ප්‍රධාන විශේෂාංග

1. Anime Request කිරීම

ඔබට නැරඹීමට අවශ්‍ය Anime එකක් AniShift වෙත එකතු කර ගැනීමට Request කළ හැක. Anime එකක් Request කිරීම සඳහා ඔබ ගිණුමට Login වී සිටීම අනිවාර්ය වේ.

1
Anime එක සොයා Request බොත්තම ඔබන්න
Anime Details පිටුවට ගොස් "Request Anime" බොත්තම ඔබන්න. (ඔබ Login වී නොමැති නම් Google හරහා ක්ෂණිකව Login විය හැක).
2
විනාඩි 30ක් ඇතුළත වෙබ් අඩවියට එකතු වේ ⏱️
ඔබ Anime එකක් Request කළ පසු විනාඩි 30ක් (30m) යන විට එහි Episodes සහ සිංහල උපසිරැසි site එකට එකතු කෙරේ.
Request සීමාව (Daily Limits): එක් පරිශීලකයෙකුට දිනකට Request කළ හැක්කේ සීමිත Anime ප්‍රමාණයක් පමණි. ඔබගේ Profile Level එක ඉහළ යත්ම මෙම සීමාව වැඩිවේ.

2. XP සහ Level පද්ධතිය

AniShift තුළ ඔබ Anime නරඹන විට සහ ක්‍රියාකාරී වන විට ඔබට XP (Experience Points) එකතු වන අතර ඔබේ Level එක ඉහළ යයි.

Anime නැරඹීමෙන් XP
Episodes නරඹන කාලය අනුව ඔබට ස්වයංක්‍රීයව XP එකතු වේ.
Top 10 Leaderboard
වැඩිම XP ලබාගන්නා මුල් පරිශීලකයින් 10 දෙනා Profile & Leaderboard එකේ Featured වේ.
Badges & Level Perks
Level එක වැඩිවත්ම විශේෂ Badges ලැබෙන අතර Daily Request සීමාව ඉහළ යයි.

3. සිංහල උපසිරැසි සහ Player පහසුකම්

සුමට Anime නැරඹුම් අත්දැකීමක් සඳහා AniShift සතු ප්‍රධාන පහසුකම්:

  • සිංහල උපසිරැසි: Episodes play වන විට සිංහල උපසිරැසි (Sinhala Subtitles) සමඟින් පහසුවෙන් නැරඹිය හැක.
  • Skip Intro & Outro: Anime එකේ ආරම්භක සහ අවසාන ගීත තත්පර 85කින් ක්ෂණිකව Skip කිරීමේ පහසුකම.
  • Quality තෝරාගැනීම: ඔබගේ Internet වේගය අනුව 1080p, 720p, 480p හෝ Auto ලෙස තෝරාගත හැක.
  • Themes 5ක්: Light, Dark, Midnight OLED (Pure Black) සහ Midnight Navy ඇතුළු Themes 5කින් කැමති Theme එකක් තෝරාගත හැක.