AniShift භාවිතා කරන ආකාරය (User Guide)
AniShift වෙතින් හොඳම අත්දැකීමක් ලබා ගැනීම සඳහා පහත පියවර අනුගමනය කරන්න. මෙය පියවරෙන් පියවර සම්පූර්ණ මගපෙන්වීමකි.
1. Anime එකක් සොයා ගැනීම
ඔබට අවශ්‍ය Anime එක ඉතා පහසුවෙන් සොයා ගැනීමට අපගේ සෙවුම් යන්ත්‍රය භාවිතා කළ හැක.
- සෙවුම් යන්ත්‍රය භාවිතා කරන්න: පිටුවේ ඉහළින්ම ඇති "Search anime..." කොටුවේ ඔබට අවශ්‍ය Anime එකෙහි නම ටයිප් කරන්න.
- සෙවුම් ප්‍රතිඵල පරීක්ෂා කරන්න: සෙවුම් ප්‍රතිඵල අතරින් ඔබට අවශ්‍ය නිවැරදි Anime එක තෝරා එහි Poster එක මත Click කරන්න.
2. Anime ඉල්ලීම් කිරීම (Request Anime)
ඔබ සොයන Anime එක වෙබ් අඩවියේ තිබුණද, එහි වීඩියෝ නොමැති නම් හෝ එය අපෙන් ඉල්ලීමට අවශ්‍ය නම්, ඔබට "Request" පහසුකම භාවිතා කළ හැක.
- Anime විස්තර පිටුවට (Detail Page) යන්න: අදාළ Anime එකෙහි Detail Page එකට (විස්තර ඇතුළත් පිටුවට) පිවිසෙන්න.
- Request බොත්තම භාවිතා කරන්න: අදාළ Anime පිටුවේ ඇති "Request Anime" බොත්තම Click කර අපට දන්වන්න. එවිට අපගේ පද්ධතිය විසින් එය ස්වයංක්‍රීයව queue එකට එකතු කරනු ඇත.
3. Anime නැරඹීම
Anime එකක් නැරඹීම ඉතා සරලයි.
- නැරඹීමට පටන් ගන්න: Anime එකෙහි පිටුවට ගිය පසු, එහි ඇති "Watch Now" බොත්තම හෝ Episode ලැයිස්තුවෙන් ඔබට නැරඹීමට අවශ්‍ය Episode එක තෝරා ගන්න.
- Server එක තෝරාගන්න: වීඩියෝව වාදනය නොවන්නේ නම්, වෙනත් Server එකක් පරීක්ෂා කර බලන්න.
4. Sub හෝ Video පිලිබද Report කිරීම
Anime එකක් report කරන්නෙ මෙහෙමයි.
- Anime video එක නැත්තම්, ඔයාගේ player එකේ දකුනු පැත්තේ කෙලවරේ තියෙන Report button එකක් ඒකෙන් ඔයාට "Video is broken / not playing" කියන එක තෝරලා submite කරන්න පුලුවන් එතකොට ඔයාට video එක 10m or 20m අතර හම්බවෙයි.
- Anime sub එක නැත්තම්, ඔයාගේ player එකේ දකුනු පැත්තේ කෙලවරේ තියෙන Report button එකක් ඒකෙන් ඔයාට "Subtitles are missing / bad" කියන එක තෝරලා submite කරන්න පුලුවන් එතකොට ඔයාට sub එක 5m or 10m අතර හම්බවෙයි. ( ඔයා මේක කරන්න ඕනි video එකේ sin sub එක නැතුව en වගේ අනිත් sub play වෙන්වන්ම් විතරයි)
- Anime එකේ එක Video එකක්වත් නැත්තම්, report admin හරහා adminට දැනුම් දෙන්නේ එවිට හැකි ඉක්මනින් ඒ ගැටලුව නිරාකරනය කිරීමට අපට හැකිකිවේ
5. වෙනත් විශේෂාංග
- Continue Watching: ඔබ නරඹමින් සිට අතරමග නතර කළ Anime, ඔබේ User Dashboard එකෙන් හෝ Home Page එකෙන් නැවතත් නතර කළ තැන සිටම නැරඹිය හැක.
- Community & Comments: Anime එකක් ගැන ඔබේ අදහස් දැක්වීමට හෝ වෙනත් අයගේ අදහස් දැනගැනීමට Comment හෝ Community පහසුකම භාවිතා කරන්න.